බැසිල්ට රට යන්න අවසර දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

බැසිල්ට රට යන්න අවසර දෙයි

බැසිල්ට රට යන්න අවසර දෙයි

 

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ජූලි මස 15 වැනිදා නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

 

 

ඒ, වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ මෝසමක් කැඳවූ අවස්ථාවේදීයි.

 

 

කෙසේ නමුත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස්ගතවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නා.

views

200 Views

Comments

arrow-up