AUG
26
කෙරවලපිටියේ ගින්නක්

කෙරවලපිටිය වගුරු බිමක් ආරක්ෂිතව ඇති භූමියක ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්න නිවීම සඳහා බෙල් 412 හෙලිකොප්ටරයක් ද යොදවා ගැනීමට සිදු වූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ.
මේ සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් මෙම හෙලිකොප්ටරය යොමු කර ඇති අතර ගින්න හටගත් ප්‍රදේශය බට පඳුරු වලින් ගහණ ප්‍රදේශයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
202 Views
Comments