ජොන්සන්ටන්ගේ නිවෙසට පහර දුන් අයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

ජොන්සන්ටන්ගේ නිවෙසට පහර දුන් අයෙක් අත්අඩංගුවට

ජොන්සන්ටන්ගේ නිවෙසට පහර දුන් අයෙක් අත්අඩංගුවට

පසුගිය මැයි නව වනදා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසට පහර දී දේපළ වලට අලාභ හානි සිදු කිරීම යන චෝදනාවට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසිනුයි.

අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

views

181 Views

Comments

arrow-up