රට තුළ ජාතික ආරක්ෂාව තහවුරුයි – ආරක්ෂක ලේකම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

රට තුළ ජාතික ආරක්ෂාව තහවුරුයි – ආරක්ෂක ලේකම්

රට තුළ ජාතික ආරක්ෂාව තහවුරුයි – ආරක්ෂක ලේකම්

ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.

 

 

ඔහු මේ බව පැවසුවේ මහරගම ජනාධිපති විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

 

 

මහරගම ජනාධිපති විද්‍යාලයේ සිසු ගුරු රණවිරු ස්මාරකයක් විවෘත කිරීම ඊයේ පෙරවරුවේ සිදු වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

views

921 Views

Comments

arrow-up