සුව සේවකයෝ මහ පාරේ..!
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

සුව සේවකයෝ මහ පාරේ..!

සුව සේවකයෝ මහ පාරේ..!

සෞඛ්‍ය වෘත්තීය සමිති සවිධානය කළ විරෝධතාවක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද ‍‍‍‍‍(14) පැවැත්විණි.

 

 

කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිටට රැස් වූ විරෝධතාකරුවන්, පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණ විරෝධතාවේ නිරත විය.

views

629 Views

Comments

arrow-up