පස් කන්දකට යටවී තිදෙනෙක් අවසන් ගමන් යයි - තවත් දෙකක් රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
07

පස් කන්දකට යටවී තිදෙනෙක් අවසන් ගමන් යයි - තවත් දෙකක් රෝහලට

පස් කන්දකට යටවී තිදෙනෙක් අවසන් ගමන් යයි - තවත් දෙකක් රෝහලට

වත්තේගම, මඩවල මඩිගේ ප්‍රදේශයේදී පස් කන්දකට යටවූ පස් දෙනකුගෙන් තිදෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර දෙදෙනෙකු බේරාගෙන ඇතැයි පොලිසිය පවසයි.

 

කඩා වැටීමේ අවදානමක් ඇති ස්ථානයක ආරක්ෂික බැම්මක් ඉදිකරමින් සිටි පිරිසක් මෙලෙස එයට යටවී ඇතැයි පොලිසිය කියයි.

 

එම ස්ථානයේ සේවය කරමින් සිටි පස් දෙනෙකු මෙලෙස යටවී ඇති අතර දෙදෙනෙකු බේරාගෙන ඇතැයිද තිදෙනකු ඊට යටවී මරණයට පත්ව ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

views

657 Views

Comments

arrow-up