FEB
07
ඉන්දු ලංකා විදේශ ඇමතිවරුන් අතර හමුවක්

ඉන්දියාවේ නිළ සංචාරයක නිරත වී සිටින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, නවදිල්ලි නුවර දී එරට විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී අද සාකච්ඡාවක නිරත වුණා.
එහිදී ද්වි පාර්ශ්වික සබදතාවලට අදාළව පුළුල් පරාසයක කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.
689 Views
Comments