FEB
14
ගෑස්වලින් උයද්දී ඩොලර් පිච්චෙනවා - ඇමති සනත්

ගෑස් ලිප් භාවිතා කිරීමෙන් ඩොලර් පිච්චෙන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.
ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාරියපොල කාන්තා බලමණ්ඩල රැස්වීම අමතමින්.
එබැවින් ගෘහණියන් යළිත් දර ලිප් භාවිතයට හුරුවිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
685 Views
Comments