OCT
15
දේශීය කිරි පිටිත් ඉහලට

දේශීය කිරිපිටි මිලත් ඉහළ දැමීමට සූදානම් වන බව වාර්තා වේ.
ග්‍රෑම් 400 දේශීය කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 470 දක්වා ඉහල දැමීමට මිල්කෝ ආයතනය තීරණය කොට ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බව එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසයි.
706 Views
Comments