OCT
08
පොලිසියේ 225කට උසස්වීම්

2014 වසරේ සිට උසස්වීම් සුදුසුකම් සම්පූර්ණ කර තිබූ පොලිස් පරීක්ෂකවරුන් 225 දෙනෙකු සහකාර පොලිස් අධිකාරියේ තනතුරු දක්වා උසස් කර තිබෙනවා.
මෙලෙස විශාල ප්‍රමාණයකට එකවර පොලිස් අධිකාරී තනතුරු පිරිනැමෙන්නේ ඉතිහාසයේ පළමු වරටයි.
මෙම උසස්වීම් සමගින් ඊට පහළ ශ්‍රේණි සඳහා ද සිරවී ඇති උසසි මහම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් හා මහජන ආරක්ෂාව භාර අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා .
398 Views
Comments