ළමයින් රැකියා සඳහා යොදාගත හැකි වයස් මට්ටම ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

ළමයින් රැකියා සඳහා යොදාගත හැකි වයස් මට්ටම ඉහළට

ළමයින් රැකියා සඳහා යොදාගත හැකි වයස් මට්ටම ඉහළට

කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන ආකාරයට මෙහෙකාර සේවය සඳහා ළමයින් යොදා ගත හැකි වයස් සීමාව 16 සිට 18 දක්වා ඉහල දැමීමට කටයුතු සම්පාදනය කර ඇති බවයි.

 

 

ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පල කලා.

 

 

ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් සඳහන් කලේ වයස අවුරුදු 18 අඩු දරුවන් සේවයේ යෙදවිය නොහැකි අන්තරාදායක රැකියා 51ක් පවතින බවත් ඒ සඳහා තවත් රැකියා 20ක් එක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

views

736 Views

Comments

arrow-up