OCT
01
ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර දේශ සීමා විවෘත කරයි

කොවිඩ් දැඩි ව්‍යාප්තිය ඔස්ට්‍රේලියාව ආක්‍රමණය කිරීමත් සමඟ සිය ජාත්‍යන්තර දේශ සීමා වසා දැමූ අතර කොවිඩ් අවධානම යම් දුරකට පහව ගොස් ඇති නිසා සිය දේශ සීමා නොවැම්බර් සිට නැවතත් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
මෙම දේශ සීමා මාස 18කට පසු විවෘත විම විශේෂත්වයකි.
මේ හරහා කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ඇත.
875 Views
Comments