OCT
08
18-19 අයට ඉස්කෝලෙන්ම ෆයිසර්

වයස අවුරුදු 18-19 වයසෙහි පසුවන දරුවන්ට ඔවුන් ඉගෙන ගන්නා පාසලෙන් ෆයිසර් එන්නත ලබා ගැනීමේ වැඩපිළිවෙළ ලබන 21 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සදහන් කරනවා.
එහිදී කිසිවෙකු පාසල් නොයන්නේනම් තමා ඉගෙන ගත් පාසලෙන් හෝ තමාගේ වෛද්‍ය නිළධරී කාර්‍යාලයෙන් මෙම එන්නත ලබා ගත හැකි බවද යුද හමුදාපතිවරයා කියාසිටිනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොරෝනා මර්ධන කමිටු රැස් වීමේදී මීට අදාළ තීරණය ගෙන තිබෙනවා.
997 Views
Comments