NOV
03
සිමෙන්ති කොට්ට ලක්ෂයක් ආනයනය කෙරේ

වෙළඳපොලේ පවතින සෙමෙන්ති හිඟය මගහැරීම සඳහා විදේශයන්ගෙන් මෙරටට සිමෙන්ති කොට්ට ලක්ෂයක් ආනයන කිරීමට කටයුතු කර ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ මෙරට භාණ්ඩ හිඟවීම පිළිබඳව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි
806 Views
Comments