SEP
09
ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ සහ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට දෙදින විවෘතව ඇත.
ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනින් වෙළදපොල තොග වෙළඳාම් සදහා පමණක් විවෘතව ඇති අතර ඇතුල් විය හැක්කේ ද තොග වෙළදුන් සඳහා පමණක් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
677 Views
Comments