JUN
05
කොරෝනා මැඩලීමට ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් තවත් ආධාරයක්

කොරෝනා වසංගතය මැඩලීම සඳහා ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත පල්ස් ඔක්සිලේටර් 1200 ක් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ 880 000 ක තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
අදාළ ආධාර තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක් බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, පාකිස්ථානය යන රටවල් දෙක සඳහා ද අද දිනයේ දී මෙවැනිම ආධාර තොගයක් ඇමරිකාව විසින් ලබාදී තිබෙනවා.
903 Views
Comments