කොරෝනා ආසාදිතයන් 2039 යි 2029 ක් සුවය ලබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

කොරෝනා ආසාදිතයන් 2039 යි 2029 ක් සුවය ලබයි

කොරෝනා ආසාදිතයන් 2039 යි 2029 ක් සුවය ලබයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 2039 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 179 750 දක්වා ඉහළ ගියා.

 

එමෙන්ම අද දිනයේ දී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ Covid-19 ආසාදිතයන් 2029 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 148 391ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

views

988 Views

Comments

arrow-up