විපක්ෂ නායකවරයාට සහ ආර්යාවට කොවිඩ් වැලඳේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
23

විපක්ෂ නායකවරයාට සහ ආර්යාවට කොවිඩ් වැලඳේ

විපක්ෂ නායකවරයාට සහ ආර්යාවට කොවිඩ් වැලඳේ

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

 

විපක්ෂ නායකවරයාගේ නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

 

views

829 Views

Comments

arrow-up