MAY
17
අද කාලගුණය

දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ හා වයඹ පළාත් වල වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මීට අමතරව මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරුමැද පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
794 Views
Comments