සංචරණ සීමා සමයේ යතුරුපැදියෙන් මත්පැන් ඇද්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රී දියණිය අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

සංචරණ සීමා සමයේ යතුරුපැදියෙන් මත්පැන් ඇද්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රී දියණිය අත්අඩංගුවට

සංචරණ සීමා සමයේ යතුරුපැදියෙන් මත්පැන් ඇද්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රී දියණිය අත්අඩංගුවට

මුළු දිවයිනටම සංචරණ සීමා පනවා තිබියදී හලාවත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට යතුරුපැදියකින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් පෙරේදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

 

අදාළ කාන්තාව හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ දියණියක් බව වාර්තා වනවා.

 

සැකකාරිය මේ වන විට පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඇය මීට පෙර දිගින් දිගටම මෙම ක්‍රියාව සිදුකර ඇත්දැයි සෙවීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළා.

views

1112 Views

Comments

arrow-up