JAN
18
කංජිපානි ඉම්රාන්ගේ සහායකයෙක් අත්අඩංගුවට

කංජිපානි ඉම්රාන්ගේ සෘජු මෙහෙයවීම යටතේ කොළඹ ප්‍රදේශයේ විවිධ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන සිදුකල පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලීසිය විසින් කෙසෙල් වත්ත අක්බාර් පටුමහ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි අයෙක්.
230 Views
Comments