SEP
29
හදීසියේ වැටලූ වැලි ජාවාරම

නීති විරෝධී ලෙස සිදුකරමින් යන වැලි ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටලා ඇත.
විශේෂ කාර බලකායට ලැබුණු තොරතුරක් මත කන්තලේ සීනි සමාගමට අයත් ඉඩමක බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් ඇල ඉවුරු කපා මෙම නීති විරෝධී වැලි ජාවාරම සිදු කර ඇත.
කන්තලේ සීනි සමාගමට අයත් සීත බුබුල,යාය 17 ප්‍රදේශයේ ඇළ මාර්ගයක් වනසමින් කලක සිටම මෙම මහා පරිමාන වැලි ජාවාරම සිදුකර ඇත.
සැකකරුවන් සහ ට්‍රක්රථ,j.c.b. යන්ත්‍ර පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගෙන ඇත.
730 Views
Comments