කැලණි ගඟේ පා වෙමින් තිබූ අත් පා ගැටගැසන ලද පුද්ගල මළ සිරුරක් හමුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

කැලණි ගඟේ පා වෙමින් තිබූ අත් පා ගැටගැසන ලද පුද්ගල මළ සිරුරක් හමුවේ

කැලණි ගඟේ පා වෙමින් තිබූ අත් පා ගැටගැසන ලද පුද්ගල මළ සිරුරක් හමුවේ

නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබූ අවුරුදු 50ක් පමණ වයසැති බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ.

 

අත්පා ගැටගසා ඇති එම සිරුර අද(26) දහවල් සොයාගෙන ඇත.

 

ඔවුගේ අත් දම්වැලකින් බැඳ අගුලු දමා තිබෙන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

views

936 Views

Comments

arrow-up