JAN
18
ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

ජනපති සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද(18) පස්වරුවේ කැඳවා තිබෙනවා.
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
200 Views
Comments