මත්පැන් ඉල්ලුම අඩුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

මත්පැන් ඉල්ලුම අඩුවේ

මත්පැන් ඉල්ලුම අඩුවේ

පසුගිය මාස කීපය තුළ මත්පැන් සඳහා ඉල්ලුම සියයට 40 කින් පමණ අඩු වී ඇති බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් ජේ.ගුණසිරි මහතා සඳහන් කර සිටියා.

ඔහු ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ(28) කොළඹදී පැවැති ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනුයි.

මේ අතර දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට අටක් වන බදු ආදායම ලබන වසරේ සියයට 11 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී ප්‍රකාශකර සිටියා. 

views

177 Views

Comments

arrow-up