බොරතෙල් මිල ඉහළ නගී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
06

බොරතෙල් මිල ඉහළ නගී

බොරතෙල් මිල ඉහළ නගී

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද(06) ඇමෙරිකා ඩොලර් 120 සීමාවට ළඟා විය.

 

ඒ අනුව බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 120ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 119ක් විය. 

views

690 Views

Comments

arrow-up