MAY
30
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු අනිවාර්ය නිවාඩු යවයි

බස්නාහිර පළාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දින 14ක කාලයක් සඳහා අනිවාර්යය නිවාඩු යවා ඇත.
ඒ අනුව එම ධුරයේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ. පලිහක්කාර මහතා පොලිස්පතිවරයා විසින් පත් කර තිබේ.
පසුගිය 09 වෙනිදා සහ අරලිගහ මන්දිරය හා ගාළු මුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහාකාරී තත්ත්වය වැළැක්වීමට අපොහොසත් වූයේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබුණි.
672 Views
Comments