බැස්ටියන් මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

බැස්ටියන් මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

බැස්ටියන් මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

කොළඹ බැස්ටියන් මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

 

මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක පුද්ගලයෙකි.

 

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇත.

views

636 Views

Comments

arrow-up