සංගීත සංදර්ශනය පැය දෙකෙන් නැවැත්තුවා කියා කිපුණු ප්‍රේක්ෂකයෝ ස්ටේජ් එකට ගල් ගසති (VIDEO)

නිවිතිගල ප්‍රදේශයේ පැවති රාත්‍රී සංගීත සංදර්ශනයක් නැරඹීමට රුපියල් 300ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන පැමිණි තරුණයන් පිරිසක් පැය 02ක් අවසානයේදී ප්‍රසංගය අවසන් කිරීම හේතුවෙන් කෝපයට පත්ව වේදිකාවට පහර දී ඇතැයි වාර්තාවේ.
එහිදී එම තරුණයින් වේදිකාවට පහර දෙන ආකාරය දැකගැනීමට පුලුවන.
නිවිතිගල සංගීත ප්‍රසංගයට එල්ල කල ප්රහාරයඊයේ නිවිතිගල පැවති සංගීත ප්‍රසංගය පැය දෙකක් වැනි කාලයක් තුල නිමා කිරිම නිසා. ටිකට් පතක් ලබාගෙන එය නැරඹීමට පැමිණි පිරිස විසින් මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබේ. සම්පූර්ණ වීඩියෝව නරඹන්න - https://bit.ly/33XOzUp
Posted by NewsCenter.lk on Wednesday, February 9, 2022
678 Views
Comments