පිංකමට පැමිණි 13 හැවිරිදි බාලවයස් පෙම්වතියට අතවර කළ හමුදා සෙබළා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
04

පිංකමට පැමිණි 13 හැවිරිදි බාලවයස් පෙම්වතියට අතවර කළ හමුදා සෙබළා අත්අඩංගුවට

පිංකමට පැමිණි 13 හැවිරිදි බාලවයස් පෙම්වතියට අතවර කළ හමුදා සෙබළා අත්අඩංගුවට

13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට අතවර කළ යුද හමුදා සෙබළෙකු ඊයේ(03) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

අදාළ යුද හමුදා සෙබළා මෙම දැරිය සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. 

 

පසුගිය දෙවැනිදා ගමේ නිවසක පැවැති පිංකමකට ඇය පැමිණි අවස්ථාවේ සැකකරු විසින් ඇයව අසල නිවසකට රැගෙන ගොස් අතවර සිදුකර තිබේ. 

 

දැරියගේ මව්පියන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව විසිහැවිරිදි හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

762 Views

Comments

arrow-up