OCT
04
කටානේ ගණිකා නිවාසයක් වටලයි

කටාන පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කල වැටලීමකදී කටාන - අක්කර 50 ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ඇත.
මෙහිදී ගණිකා වෘත්තියෙහි නියලීමට සිටි කාන්තාවන් සිව් දෙනෙකු සහ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අැත.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරියන් වයස අවුරුදු 21,23,24,36,41 සහ 47 වියේ පසුවන බවයි වාර්තා වෙන්නෙ.
ඔවුන් සියලු දෙනා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලීසිය සදහන් කරයි.
994 Views
Comments