දුම්රියෙන් කොළඹට එන එළවළු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

දුම්රියෙන් කොළඹට එන එළවළු

දුම්රියෙන් කොළඹට එන එළවළු

වසර 23කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එළවලු ප්‍රවාහනය කිරීම ඊයේ(27) ආරම්භ කෙරුණා.

ඒ ජනපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය යෝජනාවකට අනුවයි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලවි අංශය විසින් දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ මැදිරි 5ක්ද නිර්මාණය කර තිබෙනවා. 

views

229 Views

Comments

arrow-up