මංගල උත්සවයට යන්න ගිය ගමනේ පියා වාහනය පසුපසට ගනිද්දී සිඟිත්තිය යටවී එතැනම මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

මංගල උත්සවයට යන්න ගිය ගමනේ පියා වාහනය පසුපසට ගනිද්දී සිඟිත්තිය යටවී එතැනම මරුට

මංගල උත්සවයට යන්න ගිය ගමනේ පියා වාහනය පසුපසට ගනිද්දී සිඟිත්තිය යටවී එතැනම මරුට

පියා විසින් පදවන ලද වාහනයට නිවසේ මිදුලේදී යටවී වයස අවුරුදු 02ක දැරියක් 08 වැනිදා මිය ගොස් ඇතැයි තඹලගමුව පොලිසියෙන් වාර්තාවේ.

 

මෙලෙස මිය ගොස් තිබෙන්නේ තඹලගමුව, කෝවිල්අඩි ප්‍රදේශයේ නයනමාතිඩල් ගම්මානයේ සාවිත්‍රි වඩිවේල් නම් දැරියයි. 

 

ඇයගේ පවුලේ අය ඥාතියෙකුගේ මංගල උත්සවයකට යෑම සඳහා පිටත්වීමට සූදානම්ව සිටි අතර දැරියගේ පියා රථය මාර්ගයට ගැනීමට පසුපසට පදවද්දී මෙලෙස එම රියටම යටවී ඇති අතර රෝහල වෙත ගෙන යන විටත් ඇය මියගොස් සිට තිබේ.

 

පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිකුණාමලය රෝහලේදී සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධව තඹලගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

265 Views

Comments

arrow-up