SEP
03
ඉන්ධන නෑ… කැළණිතිස්ස බලාගාරය නවතා දමයි

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සති කිහිපයක සිට නතර කර දමා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
බලාගාරය මෙගා වොට් 150ක සහ මෙගා වොට් 115ක ජනන යන්ත්‍ර දෙකින් යුක්තය.
ඉන්ධන නොමැති වීම මත එක් ජන යන්ත‍්‍රයක් සති දෙකක් තිස්සේ ද අනෙක් ජනන යන්ත්‍ර මාසයක් තිස්සේ ද මෙසේ නතර කර ඇත.
211 Views
Comments