දියණියට වද හිංසා කල මවක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

දියණියට වද හිංසා කල මවක් අත්අඩංගුවට

දියණියට වද හිංසා කල මවක් අත්අඩංගුවට

තම දියණිය කෲර ලෙස වධහිංසාවට ලක් කල මවක් පොලිසිය විසින් ඊයේ(26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිවසේ ඇති වූ සංවාදයක් සිය හිතවතුන් සමග පැවසීමේ සිද්ධියක් මුල් කරගෙන ලෝහ හැන්දක් රත්කර සැකකාර මව විසින් තම දියණිය පුලුස්සා තිබෙනවා.

පිළිස්සුම් තුවාල සහිත දැරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙන අතර ජාතික ළමාරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලක් මත මෙම මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

244 Views

Comments

arrow-up