මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි - ජී.එල්. පීරිස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි - ජී.එල්. පීරිස්

මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි - ජී.එල්. පීරිස්

මාධ්‍ය ආයතනවලට හෝ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ සියත රූපවාහිනි නාලිකාවේ ජේෂ්ඨ මාධ්‍යවේදියකු වන ලාල් හේමන්ත මාවලගේ ට තර්ජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි.

සමාජයට සත්‍ය තොරතුරු දැන ගැනීමට අවශ්‍යතාවයක් ඇති බවත්, එය සපයා දෙන්නේ මාධ්‍ය මගින් වන බවත්, එබැවින් මාධ්‍යවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවත් එතුමා තවදුරටත් පෙන්වා දුන්නා.

views

192 Views

Comments

arrow-up