ගාලු පාරේ ගමනාගමනය සීමා වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

ගාලු පාරේ ගමනාගමනය සීමා වෙයි

ගාලු පාරේ ගමනාගමනය සීමා වෙයි

 

සීනිගම ‍‍ඓතිහාසික ශ්‍රී මහ දෙවොල් දේවාලයේ මහ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර ඇත.

 

 

හෙට (03) සිට 06 වනදා දක්වා මෙම සීමාකිරීම් සිදුකරන බව පොලීසිය දැනුම් දී තිබේ.

 

 

මේ හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය පවසයිM

views

194 Views

Comments

arrow-up