ජනපති ⁣ජාතිය අමතනවිට කරනට් කපන් නෑ..!
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
16

ජනපති ⁣ජාතිය අමතනවිට කරනට් කපන් නෑ..!

ජනපති ⁣ජාතිය අමතනවිට කරනට් කපන් නෑ..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතන අද දිනයේදී ජනතාවට විශේෂ සහනයක් ලබාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 

 

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇති අද (16) දිනයේ විදුලි කප්පාදු ලැයිස්තුවේ රාත්‍රි 8 සිට 9.30 දක්වා කාලය තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලිය කප්පාදු නොකරනු ඇති.

views

678 Views

Comments

arrow-up