මහාමාර්ග ඉදිකළ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 30 ක පොල්ලක්

වත්මන් ආණ්ඩුව යටතේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 30 ක මුදලක් අදාළ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇතැයි වාර්තා වනවා.
මෙම සියලු ව්‍යාපෘති මාර්ග සංවර්ධන ව්‍යාපෘති බවයි වාර්තා වන්නේ.
මෙම කොන්ත්‍රාත්කරුවන් අදාළ ව්‍යාපෘති සඳහා බැංකුවලින් ණය ලබාගෙන සිය මෙහෙයුම් කටයුතු සිදුකළත් ඒ වෙනුවෙන් වූ රජයේ ගෙවීම් මෙතෙක් සිදු නොවීම හේතුවෙන් ණය පියවීම සම්බන්ධයෙන් ද කොන්ත්‍රාත්කරුවන් පත්ව ඇත්තේ දැඩි අසීරු තත්ත්වයකටයි.
944 Views
Comments