විරෝධය මැද ආයුර්වේදයෙන් සේවකයින්ට ලක්ෂ 26ක තෑගි වවුචර්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
02

විරෝධය මැද ආයුර්වේදයෙන් සේවකයින්ට ලක්ෂ 26ක තෑගි වවුචර්

විරෝධය මැද ආයුර්වේදයෙන් සේවකයින්ට ලක්ෂ 26ක තෑගි වවුචර්

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව එම සංස්ථාවේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් එහි සේවක සේවිකාවන්ට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විරෝධය නොසලකමින් රුපියල් 26 ලක්ෂයකට ආසන්න වටිනා ත්‍යාග වවුචර ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

 

2019 වර්ෂයේදී මේ සිද්ධිය වී ඇතැයි පැවසේ.

 

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ප්‍රධානීන් එම විරෝධතා නොසලකා සමුපකාර තොග වෙළඳ සංස්ථාවෙන් මෙම වවුචර් මිලදීගෙන සේවක සේවිකාවන්ට ලබාදී ඇතැයි වාර්තාවේ.

views

683 Views

Comments

arrow-up