MAY
11
යුද හමුදාව පහත් ක්‍රියා කරන්නේ නෑ – ශවේන්ද්‍ර

ත්‍රිවිධ හමුදාව විසින් මහජන කැළඹීම් ඇතිවිය හැකි කිසිදු ක්‍රියාවක නිරත නොවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා පවසනවා.
ඒ, දුමින්ද නාගමුව විසින් මීට පෙර සිදුකළ චෝදනාවකට පිළිතුරු ලබාදෙමින්.
යුද හමුදාව පහත් ක්‍රියාවන්හි නිරත නොවන බවයි ඔහු පවසන්නේ.
636 Views
Comments