වැස්සේ නැතොත් බක් හබක් කියා ”ආයුබෝ ” කලින්ම කිව්වා/විදුලි කැපිල්ල වැඩි වෙන හැටි මුලින්ම රටට කියූ වෙබ්අඩවිය

උග්‍ර වියළි කාලගුණය තව දුරටත් උස්සන්න වුවහොත් අවුරුදු සමය තුළ විදුලි කප්පාදු කාලය තව වැඩි වන බව විදුලි ඉංජිනේරුවෝ අනතුරු හඟවති යනුවෙන් අප ආයුබෝ වෙබ් අඩවිය ඉකුත් සතියේ විශේෂ අනාවරණයක් කළේය.
එම අනාවරණය අනුව අද සිට දෛනික විදුලි කැපිල්ල පැය 10 කට අධික කාලයකට දමා ඇති අතර මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වන බවද විදුලි ඉංජිනේරුවෝ තවදුරටත් අනතුරු හඟවති ඉකුත් සතියේ අප වෙබ් අඩවිය ඔස්සේ අනාවරණය කරන ලද්දේ මේ වන විට ජලාශ රැසක ජල මට්ටම් සීග්‍රයෙන් පහත වැටෙමින් සිටින නිසා මේ විදුලි කැපිල්ල වැඩි වන බවටය.
එවක විදුලි කප්පාදුව පැය හතහමාරකට සීමා වූ අතර මෙය පැය 10 ට වඩා ඉහළ යාමේ අවධානමක් ඇති බව අප අනාවරණය කළේය.
709 Views
Comments