JAN
29
නව කොවිඩ්-19 ආසාදිතයින් 394ක් හඳුනා ගනියි

අද (29) දිනයේ මෙතෙක් කොවිඩ්-19 ආසාදිතයින් 394ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 61,980ක් දක්වා ඉහළ ගොස් තිබේ.
609 Views

Comments