අද දිනට නව ආසාදිතයින් 784 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

අද දිනට නව ආසාදිතයින් 784 ක්

අද දිනට නව ආසාදිතයින් 784 ක්

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 438 හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

 

ඔවුන් සියලු දෙනාම මීට පෙර හඳුනා ගැනුණු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

 

ඒ අනුව අද දිනයට මේ දක්වා වාර්තා වී ඇති ආසාධිතයින් ගණන 784 ක්.

 

ඔවුන් ඇතුළත්ව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 56,863ක් වනවා.

 

අද දිනයේ කොරෝනා මරණ දෙකත් සමග මෙරට කොරිනා මරණ සංඛ්‍යාවද 278 දක්වා ඉහළ ගියා.

views

743 Views

Comments

arrow-up