ගම්පහ මූල්‍ය ආයතනයකින් කෝටි 04ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

ගම්පහ මූල්‍ය ආයතනයකින් කෝටි 04ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලයක්

ගම්පහ මූල්‍ය ආයතනයකින් කෝටි 04ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලයක්

ගම්පහ, මිරිස්වත්ත පරේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 04ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා තිබෙනවා

 

එම කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

ඊයේ පස්වරුවේ අදාල මූල්‍ය ආයතනයට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු ගිණි අවි පෙන්වා සේවකයන් බිය වද්දා මෙම කොල්ලය සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

 

 

views

699 Views

Comments

arrow-up