ශ්‍රී ලංකාව තුළ කොරෝනා ප්‍රභේද වෙනස් වී ඇත්දැයි සොයන්න පරීක්ෂණ ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ප්‍රභේද වෙනස් වී ඇත්දැයි සොයන්න පරීක්ෂණ ඇරඹේ

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ප්‍රභේද වෙනස් වී ඇත්දැයි සොයන්න පරීක්ෂණ ඇරඹේ

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගෙන් ලබාගන්නා සාම්පලවලින් වෛරසයේ ප්‍රභේද සහ වෙනස්කම් ඇත් ද යන්න පිළිබඳ ජාන විශ්ලේෂණ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

 

ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගිනුයි.

 

සෞඛ්‍ය අමාත්‍යංශය යොමු කර ඇති pcr පරීක්ෂණවලින් ලබාගත් සාම්පල යොදා ගනිමින් එම පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ.

views

692 Views

Comments

arrow-up