JAN
02
පසුගිය පැය 24ට රියඅනතුරු වලින් 12දෙනෙකු ජීවීතක්ෂයට

පසුගිය පැය 24ක කාලය තුළ රියඅනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම කාලය තුළ බීමත් රියදුරන් 253 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා
රියඅනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, ඒ අනුව මාර්ග ආරක්ෂිතභාවය පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා
660 Views
Comments