DEC
26
කොරෝනා සුව වී 712ක් ගෙදර යයි

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා .
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 32,051ක් දක්වා ඉහල ගොස් තිබෙනවා .
689 Views
Comments