තැපෑලේ දින දෙකක ප්‍රමාදයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

තැපෑලේ දින දෙකක ප්‍රමාදයක්

තැපෑලේ දින දෙකක ප්‍රමාදයක්

තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවල තවමත් ප්‍රමාණයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

 

රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවීමත් රථ යොදා ගැනීමේ දුෂ්කරතාව පැවතීම හේතුවෙන් තවදුරටත් ලිපි බෙදා හැරීමේ ප්‍රමාදයක් පවතින බවයි තැපැල්පතිවරයා සඳහන් කරන්නේ.

 

දැනට ලිපියක් බෙදාහැරීමේ කාලය දින දෙකකින් පමණ ප්‍රමාද වීමක් සිදු වී ඇති බව ඔහු කියා සිටියා.

 

විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ලිපි බෙදාහැරීමේදී වැඩි ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

 

තැපැල් දෙපාර්තමේන්තුවේ පාර්සල් සහ ලිපි තුනෙන් එකක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සිදුවන්නේ දුම්රිය මගින් දුම්රිය 5 ම ධාවනය වීමක් සිදුවන්නේ නැහැ.

 

 

 

views

609 Views

Comments

arrow-up