බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයින් ගණන තවත් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයින් ගණන තවත් ඉහළට

බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයින් ගණන තවත් ඉහළට

බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින් 71ක් හදුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

 

ඒ අනුව මේ දක්වා බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4087 ක්.

 

එම සංඛ්‍යාවෙන් සුවය 3347ක් සුවය ලබා තිබෙනවා.

 

731 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

 

 

 

views

584 Views

Comments

arrow-up